Thursday, May 9, 2013

මමත් ගේමට බහින්න කියලා .

බ්ලොග් 1ක අකුරු කොටන්නට හිතිලා නම් ගොඩක් කල්‍ ය​. එක එක වැඩ අස්සේ ඒක කොරගන්නට බැරි වු බව සැබෑය​. වෙන දෙයක් වෙන්න කියා අද සිට නම් ලියන්නේය.​ අලුත් කොල්ලෙක් නෙ.වැරදි තියනව නම් කියල දෙන්න​. ඈ.. කවරෙකු කීවද පිලිගන්නට සුදානම්‍ ය​.

No comments:

Post a Comment